Thursday, June 26, 2014

පිපාසය මිනිස්සු වෙච්ච අපිට වගේම මේ ලෝකෙ ජීවත්වන හැම ජීවියෙකුටම පොදු වුන ධර්මතාවයක්. අපි‍ට දවසකට ඕනි කරන දියර ප්‍රමාණය මෙච්චරයි කියලා යම් යම් සීමාත්  ඉස්කෝලෙදි උගන්නනවා. ඒ ඇත්තටම අපිට ජීවත් වෙන්න නම් දියර වර්ග පානය අත්‍යාවශ්‍ය නිසා. නමුත් ........ විද්‍යාවේ දියුණුවත් එක්කම පිපාසය වෙනුවෙන් නිපදවපු කොයිතරම්නම් පාන වර්ග අද වෙනකොට අපේ සමාජයට ඇවිත් තියනවද? පිපාසයට තියන හොදම විසදුම මේ පාන වර්ග කියලා මතයක් ගොඩනැගිලා තියන නිසා ගොඩක් දෙනා කෘතිම පාන වර්ග පානය කරන්න නැඹුරු වෙලා තියනවා.මෙතනින් කියවන්න   ......

No comments:

Post a Comment

Lowa Wata

AmazingCounters.com