Saturday, June 28, 2014

නොඇලෙන බඳුන් අද ගෘහණියන්ගේ සැබෑ වූ සිහිනයක්. ඉතා පහසුවෙන් පිරිසිදු කිරිමට හැකි වීමත් අඩු තෙල් ප්‍රමාණයක් යොදාගෙන කෑම පිසීමට හැකි වීමත් නිසා නොඇලෙන බඳුන් හරිම ඉක්මනට ජනප්‍රිය වුනා.

 අපේ රටෙත් යමක් කමක්ඇති උදවිය මේ Non Stick Pan පාවිච්චි කළත් බටහිර රටවල නම් ස්ථිර මුළුතැන්ගෙයි මෙවලමක් බවට පත්වෙන්න Non Stick Pan වලට හැකියාව ලැබිලා තියනවා. වාර්තාවෙන විදියට ඇමෙරිකාවෙ 95% කගේම තේරීම නොඇලෙන බඳුන්.     මෙතනින් කියවන්න ........

No comments:

Post a Comment

Lowa Wata

AmazingCounters.com