Thursday, June 26, 2014

ඔයාගෙ ජීවිතකාලයේ වැඩිහරියක් ඔයාට ගතකරන්න වෙන්නේ ඔයාගෙ සහකාරිය හෝ සහකරුවා එක්ක.

අපි අපේ දෙමාපියො එක්ක ජීවත්වෙන්නේ උපරිම වශයෙන් අවුරුදු 30යි. ඒත් ගැහැණු ළමයෙක් නම් ඒ තරම් කාලයක් ඉන්නේ නැහැ. තමන්ට ගැලපෙන සහකරුවෙක් / සහකාරියක් තෝරා ගැනීම කෙනෙකු ජීවිතයේ ගන්නා වැදගත්ම තීරණය වෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි. මේ තීරණයට බලපාන හේතු මොනවාද? මෙතනින් කියවන්න   .......

No comments:

Post a Comment

Lowa Wata

AmazingCounters.com